පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ වැද පරාජයට පත්වූ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
චන්ද්‍රසේන මහතා නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්දවීම සඳහා ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙම තීරනය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින් ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න