Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හය මාසයකට පසු ප්‍රාථමික ශ්‍රේණි පාසල් 3000ක් අද ඇරඹේ

By News Team on October 21st, 2021 in Local

සිසුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු අද (21) සිට යළිත් විවෘත වෙනවා.

ඒ අනුව පළමු අදියර යටතේ දිවයින පුරා පාසල් 3800ක් පමණ අද (21) සිට විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

දෙවැනි අදියරේ දී සිසුන් 200ට වැඩි පාසල්වල 01 සිට 05 ශ්‍රේණි විවෘත කිරීමට නියමිතයි.

ඉන්පසු සමස්ථ සිසුන් ගණන 200ට අඩු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි තුන්වන අදියරේ විවෘත වනවා.

හතරවන අදියර යටතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියාසිටියා.