Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වරාය නගරයට මහා පරිමාණ ව්‍යාපෘති හයක්

By News Team on July 24th, 2021 in Business

කොළඹ වරාය නගරය සඳහා මහා පරිමාණ විදේශ ආයෝජන ව්‍යාපෘති හයක් පමණක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බවයි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය යටතේ වරාය නගරයේ ගොඩනැගිලි හතරක් ඉදිකිරීමට නියමිතයි.