Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කින්නියාහි පාරුවක් පෙරළී 06 දෙනෙක් මරුට

By News Team on November 23rd, 2021 in Local

ත්‍රිකුණාමලය කින්නියා කුරින්ඥන්කේනි කලපුවේ ගමන් කරමින් තිබූ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තවත් පිරිසක් අතුරුදහන්ව ඇති බවයි.

මියගිය පිරිස අතර පාසල් ළමුන් කිහිපදෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මියගිය පිරිසගේ මළ සිරුරු රෝහලේ තැන්පත් කර තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂ කිමිදුම්කරුවන් සහ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අතුරුදහන් වුවන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.