Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කෙරේ

By News Team on November 16th, 2021 in Local

සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිඛෙනවා.

දේශිය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්‍යානුකුළව ප්‍රකාශයට පත් කර නොමැතිවිම නිසා එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා වෙළෙදපලකට සීමා වීම සැලකිල්ලට ගෙනයි කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.

ලෝකයේ බොහෝ රටවල දියුණු සිනමා ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුව ඇත්තේ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනිමෙන් අනතුරුව බවද කැබිනට් මණ්ඩලය නිරීක්ෂණය කර තිඛෙනවා.

ඒ අනුව මෙරට සිනමාව ප්‍රවර්ධනය හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනිමට හැකි වන පරිදි සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කෙරෙනු ඇති.