Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තවත් රටවල් 08කට නිරෝධායකින් තොරව රටට ඇතුළු වීමට සිංගප්පුරුව අවසර ලබා දෙයි

By News Team on October 10th, 2021 in International

සිංගප්පුරුව තවත් රටවල් 08ක සිට පැමිණෙන සංචාරකයන්ට නිරෝධායනය වීමකින් තොරව රටට ඇතුළු වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඊට අමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය ඊට ඇතුළත්.

එරට සෞඛ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ලබන මාසයේ දී දකුණු කොරියාවේ සිට පැමිණෙන සංචාරයන්ටද අවස්ථාව ලබාදෙන බවයි.

කොරෝනා මර්ධනය සඳහා සිංගප්පුරුව දැඩි නීති අනුගමනය කළ නමුත් නැවත වරක් එරට ආසාධිතයින් ගණන ඉහළ යනු දක්නට ලැබුණා.