Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඔබේ වාහන සිහිනය ලබන වසරේ දීත් දුරස් වෙන ලකුණු !

By News Team on November 13th, 2021 in Local

එළඹෙන වසරේ අයවැය හරහා වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොමැති වීමෙන් ඉදිරියේ දී නැවතත් වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා කියා සිටියේ වාහන බදු හෝ ආනයන සම්බන්ධයෙන් මෙවර අයවැය මගින් කිසිදු ලිහිල් කිරීමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.