Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මැදියම් රැයේ සිට දුම්රිය සේවකයනුත් සේවයෙන් ඉවත් වෙන ලකුණු

By News Team on August 20th, 2021 in Local

දුම්රිය ධාවනය අද (20) මැදියම් රැයේ සිට ඉවත් වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව තිබෙනවා.

රට පුරා පවතින කොරෝනා තත්ත්වය මත දුම්රිය සේවකයින්ගේ හා මඟීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට නියමිත බවයි දුම්රිය නියාමක සංගමය කියා සිටියේ.

මෙය හුදෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස සිදු කරන්නක් නොවන බවද එම සංගමය සඳහන් කළා.