Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කටවහගෙන හිටපං නරියා – හිටපු ඇමති එස්. බීට යකා වැසෙයි – (VIDEO)

By News Team on August 4th, 2021 in Video

පාර්ලිමේන්තු විවාදයේ අද (04) හිටපු අමාත්‍ය එස්. බී දිසානායක මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.

ඒ වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් කළ ප්‍රශ්ණ කිරීමක් අතරතුර දී ඊට මැදිහත් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේ “නරි වගේ හූ කියන්නේ අන්තුව කට වහගෙන හිටපන් නරියා” යනුවෙනි.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කළා.