Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඔක්සිජන් ටොන් 40ක් සමඟ ශක්ති නෞකාව කොළඹ වරායට

By News Team on August 23rd, 2021 in Local

තවත් සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව කොළඹට වරාය ළඟා වුණා.

මෙම නෞකාව පසුගිය 17 වනදා ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව ගියා.

නාවික හමුදාව නිවේදනය කළේ එමෙන්ම ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 100 ක පමණ ප්‍රමාණයක් රැගෙන ඉන්දියාවේ විශාකපට්නම් වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ පස්වරුවේ කොළඹ වරායට පැමිණි බවයි.

සායනික ඔක්සිජන් අඩංගු බහාළුම් පහ ගොඩබෑමෙන් පසු හිස් බහාළුම් ද රැගෙන එම නෞකාව අද (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.