Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

By News Team on June 28th, 2021 in Local

අද (28) උදෑසන 06 සිට තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ, නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ, පින්කන්ද වත්ත 1 සහ පින්කන්ද වත්ත 2 මෙන්ම පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්ද වත්ත 3 යන ප්‍රදේශ හුදකලා කර ඇති බවයි කොවිඩ්19 මර්දන කාර්ය සාධක බලකා මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ, නක්කලවත්ත සහ මිල්ලකැලේවත්ත යන ගම්මාන ද අද (28) උදෑසන සිට හුදකලා කර තිබෙනවා.