Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙයි

By News Team on June 29th, 2021 in Local

අද (29) උදෑසන සිට තව්ටැහැ ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහින්දසෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත ග්‍රාම නිලධාරී වසම ද අද (29) උදෑසන සිට හුදකලා භාවයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් නිදහස් කර තිබෙනවා.

හුදකලා භාවයෙන් නිදහස් කර ඇති ප්‍රදේශ පහතින්,