Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

By News Team on June 26th, 2021 in Local

තවත් ප්‍රදේශ කිහිපයක් අද (26) අළුයම සිට හුදකලා කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ හිගුල්ඔය, මහවත්ත, ඩෙන්ස්වර්ත් වත්ත සහ හැළමඩ යන ග්‍රාම සේවා නිලධාරී වසම් මෙලෙස හුදකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 06 සිට හුදකලා භාවයෙන් නිදහස් කර තිබෙනවා.