Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

By News Team on July 6th, 2021 in Local

දිස්ත්‍රික්ක 03 ප්‍රදේශ කිහිපයක් අද (06) අළුයම සිට හුදකලා කර තිබෙනවා.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර, යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් හි නාරාන්තනානි වයඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මඩකලපුව එරාවුර් හි එරාවුර් 02 ග්‍රාම නිලධාරී වසම අද (06) අළුයම සිට හුදකලා භාවයෙන් මුදා හැර තිබෙනවා.