Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිස්ත්‍රික්ක 04ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

By News Team on July 12th, 2021 in Local

තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන ලෙස හුදකලා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදීයානවත්ත ප්‍රදේශය හුදකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද මහනුවර දිස්ත්‍රික්කයේ සුදුහුම්පොළ ප්‍රදේශ කිහිපයක්, අම්පාර කල්මුණේ පොතුවිල් 13 වන ග්‍රාම නිලධාරී වසමේ කොටසක් සහ යාපනය පේදුරුතුඩුවේ වඩමාරච්චි උතුර ද හුදකලා කර තිබෙනවා.

මේ අතර තවත් ප්‍රදේශ දෙකක් හුදකලා භාවයෙන් නිදහස් කර ඇති බව වාර්තා වනවා.

හුදකලා නිවේදනය පහතින්,