Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කෙරේ

By News Team on August 15th, 2021 in Local

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සැපයීම සීමා කර තිබෙනවා.

ඒ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හෙට (16) සිට නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු අනෙක් සියලු ශාඛා මඟින් සේවා සපයනු ලබන්නේ අංක 225 ඇමතීම මඟින් හෝ ඊ චැනලින් සේවා මඟින් වේලාවන් වෙන්කරගත් සේවාලාභීන් සඳහා පමණක් බවයි.

කෙසේ වෙතත් අධිකරණය මඟින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා සේවා සැපයීම සීමාවකින් තොරව ලබා දීමට නියමිතයි.