බස්නාහිර රජයේ ගුරුවරුන්ට පාසලේ දරුවන්ගෙන් මුදල් අරන් ටියුෂන් තියන්න දැන් බැහැ….

බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් දැනුවත් කර ඒ බවට සහතිකයක් ලබා ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති අතර, මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *