Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රෝහිතගේ පුසා සේනාධිපතිගේ නිවසින් මතුවෙයි

By News Team on October 3rd, 2021 in Gossip

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් බැළලියෙකු අතුරුදහන් ඇති බවට ඔහු ෆේස්බුක් හරහා නිවේදනයක් කර තිබෙනවා.

ඔහුගේ එම බැළලිය අවසාන වරට දැක ඇත්තේ බැද්දගාන ප්‍රදේශයේ දී වන අතර එම බැළලිය සොයා දෙන අයෙකුට වටිනා ත්‍යාගයක් හිමිවන බවත් එහි දැක්වුණා.

ඊට බොහෝ දෙනා සමාජ මාධ්‍යවල ප්‍රතිචාර දක්වා තිබුණා.

කෙසේ වෙතත් එම බැළලිය ඊයේ (02) දිනයේ දී හමුවී ඇති අතර ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපතිගේ නිවසෙනි.

මේ සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ තම නිවසේ බළලුන් 35ක් සිටින බවයි.

කෙසේ වෙතත් බළලා සොයා දෙන ඉල්ලමින් රෝහිත රාජපක්ෂ මහතා පළකළ සමාජ මාධ්‍ය සටහන ඉවත් කර තිබෙනවා.