Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පළමු තරඟයෙන්ම රෝහිතට අමිහිරි මතක් උරුම වෙයි – පළමු පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට

By News Team on October 28th, 2021 in Gossip

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ඊයේ (27) දිනයේ පළමු වරට දේශීය ක්‍රිකට් පිටියට පිවිසුණා.

ඒ දේශීය ක්‍රිකට් සමාජ කණ්ඩායම් අතර සීමිත ඕවර් ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කළුතර ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින්.

කෙසේ වෙතත් දේශීය ක්‍රිකට් පිටියට තිබූ මංගල තරඟයේ රෝහිත රාජපක්ෂහට සිතූ තරම් සුබදායක නොවූ බවයි වාර්තා වන්නේ.

නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ඔහු තරඟ බිමට එක්වූණා

එහිදී රෝහිත මුහුණ දුන් පළමු පන්දුවෙන් දැවී ගොස් තිබෙනවා.

කෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා එක්වීමට අනිවාර්යෙන්ම දේශීය ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කර තිබිය යුතු වනවා.