Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති පාර්ලිමේන්තු සිටි අවස්ථාවේ රිෂාඩ්ගේ කතාවෙන් සභාව උණුසුම් වෙයි – (VIDEO)

By News Team on August 4th, 2021 in Video

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා අත්අඩංගුට ගෙන රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මතුවූ සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (4) පෙරවරුවේ ඇති වුණා.

මේ සිද්ධිය ඇතිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැතිසබයේ සිය අසුනේ සිටියදීයි.

මේ උණුසුම් තත්වය දිගු වේලාවක් පැවතීම නිසා සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.