රජය ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදාහැරීම අද (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.
සහල් මෙට්‍රික්ටොන් 200 ක් ලක් සතොස හරහා අලෙවි කරන බවත්, තවත් සහල් මෙට්‍රික්ටොන් 26,000 ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න