Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගුරු විදුහල්පති වැටුප් ගැටළුව පිළිබඳ අමාත්‍ය අනු කමිටු වාර්තා අද කැබිනට් මණ්ඩලය හමුවට

By News Team on August 23rd, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් ගැටළුව පිළිබඳ අමාත්‍ය අනු කමිටු වාර්තාව අද (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගියදා අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාර දී තිබූ අතර එම අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිර්දේශ මතයි අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ.

ගුරු වැටුප් විසමතා පිළිබඳව පසුගිය සතියේ ගුරු හා විදුහල්පති සංගම් රැසක් සමග සාකච්ඡා කෙරුණු අතර ඔවුන් විසින් සාධනීය කරුණු රැසක් ඉදිරිපත් කර තිඛෙනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද තොරතුරු ලබා ගෙන ඇති අතර එම සියලු තොරතුරු මත පදනම් ව සකස් කරන ලද අමාත්‍ය අනුකමිටු වාර්තාව මේ වනවිට මුදල් අමාත්‍යාංශයට බාර දී තිඛෙන අතර එම අමාත්‍යාංශයේ නිර්දේශ ද සහිතව අද රැස්වන අමාත්‍ය මණ්ඩලයට එම වාර්තාව ඉදිරිපත් කෙරෙනු ඇති.