Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

LPL තරඟාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

By News Team on September 24th, 2021 in Sport

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන LPL තරඟාවලියේ දෙවන අදියර සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (24) සිට ආරම්භ වනවා.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයන් ඔක්තෝම්බර් 05 වනදා දක්වා ලියාපදිංචි කෙරෙනු ඇති.

විදෙස් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකියි.

මේ වසරේ LPL තරඟාවලිය දෙසැම්බර් 04 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 05 ක් ඊට එක්වන අතර සෑම කණ්ඩායමක්ම දේශීය ක්‍රීඩකයන් 14 ක් හා විදෙස් ක්‍රීඩකයන් 06 දෙනෙකු සිටින සංචිතයකින් සමන්විතයි.