Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දෛනික පරීක්ෂණ ගණන අඩු කරලා වසංගතය වසා දමන්න බෑ – GMOA

By News Team on September 25th, 2021 in Local

ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සිදුකරන ගණන විද්‍යාත්මක පදනමක් ඇති වැඩි කළහොත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය සහ ඒ ආශ්‍රිත ගැටළු හඳුනා ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ (24) මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මේ බව කියා සිටියා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ දෛනිකව සිදු කරන පරීක්ෂණ ගණන අඩු කරමින් වසංගතය වසා දැමිය නොහැකි බවයි.