Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අත්‍යාවශ්‍යය භාණ්ඩ මිල සම්බන්ධ නිර්දේශ අද කැබිනට් මණ්ඩලය හමුවට

By News Team on September 27th, 2021 in Local

පසුගිය සිකුරාදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් රැස්වූ ජීවන වියදම් කමිටුවේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් ඉදිරිපත්වූ නිර්දේශ අද (27) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී කිරිපිටි, තිරිගු පිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොළ හිඟය හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ නිර්දේශ අද (27) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති.