Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රංජන්ට නිදහස දෙන්නේ දීමක් නෑ – සමාජ මාධ්‍ය පළවන පුවත් ගැන ආණ්ඩුවෙන්ම පිළිතුරු ලබා දෙයි

By News Team on September 14th, 2021 in Exclusive Story

මේ වන විට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නිදහස් කිරීම ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

විවධ සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කිසිඳු දැනුවත් කිරීමක් හෝ සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා මීට දින කිහිපයකට පෙර ද කියා සිටියේ අද හෙටම රංජන් මන්ත්‍රීවරයා නිදහස් කරනු ඇති බව බලාපොරොත්තු වන බවයි.