Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දමයි

By News Team on July 1st, 2021 in Local

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන තිබෙනවා.

රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ දක්වා එය පැවැතියේ වයස අවුරුදු 61ක් ලෙසයි.

පසුගිය අප්‍රේල් 20 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුව අනුව එදින සිට මෙම තීරණය බලාත්මක වන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.