Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අද සෑම නිවසකම කළු කොඩි ඔසවන්න – අගරදගුරු හිමි

By News Team on August 21st, 2021 in Local

රජය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදුවන විමර්ශන ප්‍රමාද කරන බවක් පෙනී යන බව ලංකා සභාවේ කුරුණෑගල රදගුරු කිත්සිරි ප්‍රනාන්දු රදගුරුතුමන් පවසනවා.

ඊයේ (20) මාධ්‍ය හමුවක් කැඳවමින් රදගුරුතුමන් මේ බව කියා සිටියා.

මේ අතර අද 2019 අප්‍රේල් 21 වනදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව සිදුකරනු ලබන විමර්ශන නිසි ලෙස සිදු නොවන වීම හේතුවෙන් අද (21) සිය නිවෙස් ව්‍යාපාරික ස්ථානයේ හෝ සිටින ස්ථානයක කළු කොඩියක් ඔසවමින් විරෝධය පළ කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.