Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු වූ ටෙරන්ස් පුරසිංහ අභාවප්‍රාප්ත වෙයි

By News Team on July 7th, 2021 in Local

ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ පළමු අධ්‍යයන අංශ ප්‍රධානියායි.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දේශපාලන විශ්ලේෂණවල නියැලෙමින් ප්‍රකට වූ ඒ මහතා මියයන විට 60 වියේ පසුවූවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (07) සිදු කිරීමට නියමිතයි.