Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සඳුදා සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

By News Team on August 19th, 2021 in Local

එළඹෙන සඳුදා සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීමට බේකිරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක මිළ රුපියල් 05කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිළ රුපියල් 10කින් ඉහළ යනු ඇති.

ඊට අමතවර කේක් කිලෝවක මිළ රුපියල් 100කින් ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.