Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බේකරි නිෂ්පාදනවල මිල අද සිට ඉහළට

By News Team on August 23rd, 2021 in Local

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ලබනවා.

ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ පාන් ගෙඩියක මිල රුපියල් 05කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිළ රුපියල් 10කින් ඉහළ යන බවයි.

ඊට අමතරව කේක් කිලෝවක මිලද රුපියල් 100කින් ඉහළ දැමෙනු ඇති.