Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති යළි දිවයිනට පැමිණෙයි

By News Team on October 4th, 2021 in Local

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ආර්යාව, එම සංචාරය නිමා කර අද (04) උදෑසන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.