Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති විපක්ෂ නායක හමුව ඉදිරි දිනකදී

By News Team on October 9th, 2021 in Local

ඉදිරි දිනකදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී ගොවි ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ආනමඩුව මහා උස්වැව ප්‍රදේශයේ ගොවි ගැටළු සම්බන්ධයෙන් විමසීමේ වැඩසහනකට එක්වෙමින්.

ගොවි ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් තමා ඇතුළු විපක්ෂය නොනැවතී අරගල කරන බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.