Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොරෝනා වසංගතයෙන් මිනිස් ජිවිත රැකගත් නායකයා ලෙස ජනපති ඉතිහාසගත වනවා – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

By News Team on November 7th, 2021 in Local

කොතෙක් අභියෝග පැමිණිය ද දුන් පොරොන්දු එලෙසම ඉටු කරන නායකෙයක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පරිවර්ථනය වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

ආණ්ඩුව රට ගොඩනගමින් සිටින අවස්ථාවක විපක්ෂය සිදුකරමින් සිටින්නේ රට විනාශය කරා ගෙනයාම බවටයි අමාත්‍යවරයා චෝදනා කරන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොවිඩ් වසංගතයෙන් මිනිස් ජීවිත අහිමිවීමට ඉඩ නොදී මිනිස් ජීවිත රැකගත් නායකයා බවට ජනාධිපතිවරයා ඉතිහාසගතවන බවයි.