Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති හදිසියේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි

By News Team on October 24th, 2021 in Local

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (24) පැවැත්වෙනවා.

එය අද (24) පස්වරු 6ට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

රජයේ දේශපාලන අරංචී මාර්ග වාර්තා කළේ පොහොර ප්‍රශ්ණය, ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ, ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සුදානම් වන අයවැය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි.

මෙම විශේෂ හමුව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහභාගී වන ලෙස ආරාධනය කර තිබෙනවා.