Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති බයිඩ්න්ගෙන් අමෙරිකාවේ මහා පරිමාණ සමාගම්වලට විශේෂ දැනුම් දීමක්

By News Team on September 10th, 2021 in International

මහා පරිමාණ සමාගම්වල සේවකයන්හට කොරෝනා මර්දන එන්නත් හෝ සතිපතා කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කිරීමට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

මෙම තීරණය පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන 80කට බලපානු ඇති.

ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සේවකයන් 100කට වැඩි සෑම සමාගමක්ම මෙම නියමයන්ට යටත්වන බවයි.

ඊට අමතරව ෆෙඩරල් රජයේ සේවක සේවිකාවන් ලක්ෂ 40ක පමණ කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමටද ජනාධිපතිවර විසින් දන්වා තිබෙනවා.