Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති අද එජා සමුළුව අමතයි

By News Team on September 22nd, 2021 in Local

ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සමුළුව අද (22) ඇමතීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නිව්යෝර්ක් වේලාවෙන් අද (22) පෙරවරු 11ත් දහවල් 1ත් අතර කාලයේ දී එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 08.30ත් 10.30ත් අතර කාලයේ දී ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වන අතර ඔහු දිවයිනෙන් බැහැරව ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට සහභාගී වන පළමු අවස්ථාව ද මෙයයි.

කොවිඩ් තත්වය පාලනයට ගෙන ඇති පියවර මෙන්ම රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයාගේ කථාවට ඇතුළත් වනු ඇති.