Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රටේ සිදුවන වන විනාශයට දේශපාලනඥයින් සම්බන්ධ නැහැ – රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක

By News Team on October 22nd, 2021 in Local

රටේ සිදුවන වන විනාශයට දේශපාලනඥයින් සම්බන්ධ නොමැති බව තමාට සියයට 99ක වැඩි විශ්වාසයක් ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම ඉපලෝගම රක්ෂිතයේ සිදුකල රුක් රෝපණ වැඩ සටහනකට සමගාමීව ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාර්ගගත සංවාදයකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදු කෙරෙන වන එළිපෙහෙළි කිරීම් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව සිදුකරන බවත් ඇතැම් පිරිස් ඒ සඳහා රජයට දොස් පැවරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.