Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පොලිසියේ නවතා තිබු පොලිස් නිලධාරියෙක්ගේ යතුරු පැදියක් සොරා ගනී

By News Team on August 31st, 2021 in Gossip

නවගමුව පොලිස් ස්ථානය ඉදිරිපිට නවත්වා තිබූ එම පොලිස් නිල යතුරුපැදියක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම යතුරුපැදිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නවගමුව පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියකුට ලබා දී තිබූ එකක් බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා විසින් පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමේදී කිසිවකු විසින් යතුරුපැදිය පැහැරගෙන යන ආකාරය දැකගන්නට ලැබී ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්.