Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නම් කිහිපයකින් පෙනී සිටිමින් වංචා රැසක් සිදුකළ අයෙක් පොලිස් අත්අඩංගුවට

By News Team on July 11th, 2021 in Local

නම් කිහිපයකින් පෙනී සිටිමින් වංචා කිරීම් රැසකට සම්බන්ධ වූ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය විසින් අදාළ පුද්ගලයා ගෙන තිබුණේ ඊයේ (10) දිනයේ දියි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය විසින් සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුට විරුද්ධව විවධ අධිකරණවල නඩු කිහිපයක් පවතින බවයි.

පොලීසිය ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා මහව බලල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචි සැකකරුවෙක් වන අතර ඊයේ (10) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.