කොතලාව පණතට එරෙහිව විරෝධතාවයේ යෙදුණු පෙරටුගාමී පක්ෂයේ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට
By News Team on August 4th, 2021 in Local

කොතලාව ආරක්ෂක විශ්ව විද්යාල පණතට එරෙහිව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ සිදුකළ උද්ඝෝෂණයකට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරීන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරීන් වන චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන අයයි.