Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොළඹ මහ නගර සීමාවේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් දීම නවතී

By News Team on July 8th, 2021 in Local

කොළඹ මහ නගර සීමාව තුළ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේ ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් මාත්‍රා ලැබීමට නියමිත වීම ඊට හේතු වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජුලි 03 වන සතිය වන විට අවශ්‍ය සියලු ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බවයි.