Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ෆයිසර් එන්නත් ලබා දීම යුද හමුදාවේ ප්‍රමුඛත්වයෙන්

By News Team on August 29th, 2021 in Local

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පුර්ණ බලය යුද හමුදාවට පවරා තිබෙනවා.

ඒ පුත්තලම ඇතුලු ප්‍රදේශ කිහිපයකින් විවිධ අක්‍රමිකතා වාර්තා වීම හේතුවෙන්.

මෙම කරුණු සියල්ල සැළකිල්ලට ගෙන මින් ඉදිරියට ෆයිසර් එන්නත ලබාදීම යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එම එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත නොදෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.