Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක ආනයනයට අවසර ලබාදෙයි

By News Team on November 24th, 2021 in Local

රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

ඔහු වැඩි දුරටත් පැවසුවේ, ඊට අදාළව මීට පෙර ඉදිරිපත් කළ ගැසට් නිවේදනයද අවලංගු කළ බවයි.