Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අවබෝධයක් නොමැති පුද්ගලයන්ගේ තීරණ නිසා විපාක විදින්නේ ජනතාව

By News Team on August 21st, 2021 in Local

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම වැනි තීරණ ගැනීමේ දී පෙර සැලැස්මක් සහිතව මහජනතාවගෙන් පාර්ශවයෙන් සිතා එම තීරණ ගන්නා ලෙස පුජ්‍ය අල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නිසි සැලැස්මක් නොමැතිව ගනු ලබන තීරණ හේතුවෙන් මහජනතාව පිඩාවට පත් වූ ආකාරය ඊයේ (20) දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු දක්නට ලැබුණු බවයි මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ අවබෝධයක් නොමැති පුද්ගලයින් තීරණ ගැනීමේ විපාක අදවනවිට මහජනතාව අත්විදිමින් සිටින බවත් තීරණ ගැනීමේදී මීට වඩා ජනතාව පිළිබද අවධානය යොමුකළ යුතු බවයි.