Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ප්‍රමාද වූ දිනවලට ගාස්තු ගෙවන්න – චීන පොහොර නැවේ සමාගම රජයට කියයි

By News Team on November 12th, 2021 in Exclusive Story

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර නැව ආපසු රැගෙන යාම සඳහා රජයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ නැව ආපසු රැගෙන යාමට හේතුව ලෙස ශාක නිරෝධායන සේවයේ අනුමැතියකින් තොරව පැමිණිම පමණක් බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීම ඒ අතර ප්‍රධාන ඉල්ලීමක් බවයි.

තවද නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවට ද චින සමාගම කොන්දේසියක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් රජය පාර්ශවය අවධාරණය කරන්නේ නැවට කිසිඳු ගාස්තුවක් නොගෙවන බවත් ඇනවුම් නොකළ භාණ්ඩයක් සඳහා කිසිඳු මුදලක් ගෙවීමට නීතිමය බැඳීමක් නොමැති බවත්ය.