පාස්කු ප්‍රහාරය ගැන ඉදිරි දින කිහිපයේ දී ප්‍රභල අනාවරණයක්.! (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රභල අනාවරණයක් ඉදිරි දින කිහිපයේ දී ජනතාවට දැනගැනීමට හැකි වනු ඇතැයි දේශපාලනික ආරංචි මාර්ගවලින් අනාවරණය කරයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව අනාවරණය වෙද්දී ඇතැම් දේශපාලන කල්ලිවලට මෙරට තුළ දේශපාලනය කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත්, ඊට පෙර ආණ්ඩුව බරපතළ ලෙස අපහසුතාවට පත්කිරීම සඳහා එම කණ්ඩායම් විසින් මෙහෙයුමක් දියත්කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *