Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් පිරිසක් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙයි

By News Team on July 28th, 2021 in Local

දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් අද (28) දිනයේ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනය කළේ කොතලාව ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව සිදුකරන ක්‍රියාමාර්ගවල ආරම්භයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.

ඊට අමතවර ඔවුන්ගේ සම්මේලනය අද (28) පස්වරුවේ විශ්ව විද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර ද සංවිධාන කර තිබෙනවා.