Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමට අවස්ථාව ලබාගැනීමට අවස්ථාව

By News Team on October 28th, 2021 in Local

දුම්රිය මඟීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමේ අවස්ථාව ලබාගැනීම ඉල්ලීමට හෙට (29) පැවැත්වෙන කොරෝනා මර්දන කමිටුව යොමු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇති බව බලාපොරොත්තු වන බවයි.

ඊට අමතරව පළාත් අතර දුම්රිය ධාවනය සඳහා අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා.

වාර ප්‍රවේශපත් හිමියන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර දීමේ තීරණය ගනු ලැබුවේ කොවිඩ් මර්දන කමිටුව විසින් බැවින් එය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ද එම කමිටුවට පමණක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.