Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මහවැලි ගං ඉවුරට පැළ එක්ලක්ෂ 68000 ක්

By News Team on July 15th, 2021 in Local

ඉවුරු රකින පවුරු වැඩසටහන යටතේ මහවැලි ගං ඉවුරේ පැළ 168000 ක් රෝපණය කිරීමේ වැඩ කටයුතු හෙට (16) ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගගේ කිලෝමීටර් 360ක් දිග ගං ඉවුර ආරක්ෂා කිරීමේ අරමුණ ඇතුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

ඒ අනූව කුඹුක් පැළ හා මී පැළ විශාල ප්‍රමාණයක් ගං ඉවුර වටා රෝපණය කෙරෙනු ඇති.

මෙම ඉවුරු රකින පවුරු වැඩසටහනේ සමාරම්භක පැළ රෝපණය කිරීමේ අවස්ථාව හෙට පෙරවරු 10 ට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගං ඉවුරු අසළ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ